✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥ ✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥ ✥✥ ඇහි දාරෙක දුක සගවලා සුසුමන් නුඹ වෙත පා කලා සංසාරෙම තනිකම තියා සඳවත අහසින් බැස ගියා....✥✥ " හමුවුණොත් යලිත් දවසක..... ගලපමු එකට හදවත..... " Published date :- 2024/08/18
12 parts