❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!මේ කතාවේ ඔයා මට දුන්නේ හිස්තැනක් නැති ජේදයක්..... _Jeon Yoongi_ ඉතින් මට පුළුවන්ද අධි මාත්රිකව ඔයාගෙන් සැනසෙන්න???? _Jeon Jimin_ පොරොන්දු උනා මම උබට මේ හුස්ම නතර වන තෙක්ම උබේ ආරක්ෂිත පළිහ වෙන්නට.. _Kim Taehung_ "ආදරෙයි මෙච්චරක්" කොච්චරක්දැයි අසාගෙන? - මට පුළුවන් වුණානම් එතනින් නවතින්න ඇත්තමයි මං හොයන්නෑ ඔයා මට කිව්වේ ඇත්තක්ද?බොරුවක්ද? _Jeon Jungkook _
12 parts