Daffodil - ශීත සෘතුව අවසානයත් සමඟම ආරම්භ වන වසන්ත සෘතුවෙ දී ප්‍රථමයෙන්ම පිපෙන පුෂ්පය ඩැෆෝඩිල්. ඩැෆෝඩිල් මල් වල පෙති ඝනකමින් ඉහලයි. ශීත සෘතුව පහවෙලා ගියත් අවට පරසරයේ තවමත් පවතින ශීත වාතාවරණයට ඩැෆෝඩිල් මල් වලට හොදින් ඔරොත්තු දෙන්න පුලුවන්. ඉතින් ඒ හේතුව නිසාම ඩැෆෝඩිල් මල් ශක්තිමත් බව, දරා ගැනීමෙ ශක්තිය වගේම තවත් ආකරයකින් සුභ නිමිත්තක ආරම්භයත් සනිටුහන් කරනවා. හරියට ඇතැමුන් කටොර බවක් දකින ශීත සෘතුව පහව ගිහින් නැවත සතුට, බලාපොරොත්තු රැගෙන පැමිණෙන වසන්ත සෘතුව පිලිගන්න මුලින්ම ඩැෆෝඩිල් මල් පිපෙනවා වගේ. හැමෝම විචිත්රත්වය වගේම සුන්දරත්වය විදින ප්‍රෙමය සංකේතවත් වෙන රතු රෝස මලක් නොවී හැම කරදරයක් වගේම දුකක් උනත් දරා ගන්න පුලුවන් ශක්තිමත් ඩැෆෝඩිල් මලක් වෙන්න උත්සහා කරන්න. බැරි නෑ පුලුවන් මොකද ඔයාගේ කතාවෙ ප්‍රධාන චරිතය ඔයා නිසා. ✍︎𝐖𝐢𝐍𝐧𝐈˙ᵕ˙🍃All Rights Reserved
3 parts