නමක් නැති කතාවක් 💫 "අපි කොච්චර කල් ජීවත්වෙයිද කියලා අපි දන්නෑ. අපිට ජීවිත කීයක් තියනවද කියලා අපි දන්නෑ. ඒ නිසා ඔයාට කවුරු මොනා කිව්වත්, මොන බාධා ආවත් ඔයා ඔයාගේ ගමන යන්න... තව එක දවසක් විතරක් අපි ජීවත්වුණත් ඒ දවස හරි පසුතැවෙන්නැති වෙන්න ජීවත්වෙන්න කෙල්ල..." 💫 ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shortstory #oneshot #romance #friendship #love #soulmateship #fiction (Episodes- 01)All Rights Reserved