" මුහුදු රළ සමඟ පැමිණෙන ඒ සුළග කීවේ වසන්තය අත ළඟ ඇති බවයි..." ඒත් කවුද දැන ගෙන හිටියේ ඒ වසන්තය එකිනෙකාට ආදරේ කරන දෙන්නෙක්ව වෙන් කරන්න වගේම එකිනෙකාට ආදරේ කරන දෙන්නෙක් එකතු කරන්න හේතුවක් වෙයි කියලා....💗 💫 Start : 2023/06/13 End : ( මෙය හුදෙක් fanfiction එකක් පමණි❗) -------------------------------------------------- මේ මගේ පළවෙනි ff එක.ඉතින් ඒ නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. එකට මට සමාවෙන්න... ඒවගේම කියවලා බලලා හොඳයි නම් වොට් එකක් කොමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ.... එක මට ගොඩක් වටිනවා...🥰🤍 - leesha 🍁🤍-All Rights Reserved