| මේක නං අම්මපා දෛවයේ සරමක්. කකුල් දෙකේම පැටලෙන්නමයි එන්නේ. බාලාංශෙ ඉදන් මේ වෙනකල්ම මාත් එක්ක පැටලෙන මේ කරදරකාරයාගෙන් ගැලවෙන එක මගේ එකම ආසාව උනාට මගේ දෛවය ලියන එකාට මගේ තරහාකාරයෙක් පගාවක් දීලා. නැත්තං කොහොමත් ඒකවම මගේ බොසුත් කරලා ඒ මිනිහාම මගේ හම්බන්ඩ් වුනේ? | අහුවෙයංකෝ මගේ දෛවය කෝචෝක් එකට ගත්ත එකාව. ක්ෂණිකව කොටනවා. | Requested Story |
10 parts