I Will Fix You || Taekook ( Ongoing )
11 parts Ongoing Matureටේහ්යොන්ග් මේ ලෝකෙට ඉපදෙන්නත් කලින් ම ටේහ්යොන්ග් ආදරේ කරන කෙනා මේ ලෝකෙන් ගිහිල්ලත් ඉවරයි. හරියට ම බැලුවොත් ඒක නිකන් හරියට විහිලුවක් වගේ. සමහර වෙලාවට ටේහ්යොන්ග් හිතුවෙ ඒ විදිහට.
.
.
.
.
.
.
A Taekook fan fiction
Top : Tae
Bottom : Kook
About book : Time Travel, Romance, Violence, History of Film Industry, lgbtq
Started : 2024/06/17
Finished :