නිස්සාර ✔️
  • Reads 55,797
  • Votes 8,179
  • Parts 20
Sign up to add නිස්සාර ✔️ to your library and receive updates
or
Content Guidelines
You may also like
මුහුදු හුලඟ | NONFICTION  𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫  by Hiruni_S
8 parts Complete
" තොට අතපය තියන් ඉන්න බෑ......." මන් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවම වේගෙන් අඩි තිය තිය ඉස්සරහට යන ගමන් හිටිය සීහ මග නතර වෙලා ආයෙත් හැරිල මගෙ ලගට ආවා. " ඔව් මේ වෙන දේවල් බලාගෙන කට පියන් ඉන්නත් බෑ" " සීහ....." " උඹට පුළුවන් නම් මාත් එක්ක වරෙන්...නැත්තන් නැට්ට අකුලන් කාමරේට වෙලා බුදියගනින්" සීහ මගෙ පපුවට දබර ඇගිල්ල තියල කෑ ගැහුවා . මන් එක අඩියක්වත් ඉස්සරහට තිබ්බෙවත් පස්සට තිබ්බෙවත් නෑ. එතනින් එහාට වචනයක්වත් කතා කළෙත් නෑ.මොකද මන් දැනන් හිටියා සීහ කියන්නෙ කාගෙවත් වචන වලට නැවෙන කෙනෙක් නෙමේ කියල. මගෙ කටින් එක වචනයක්වත් පිට නොවුනු තැන සීහ මගෙ පපුවට තට්ටුවක් දාල යන්න ගියා. එයා වේගෙන් දුවගෙන ගිහින් තාප්පෙන් එහාපැත්තට පැනලත් සෑහෙන වෙලාවක් යනකල් මම එතනම හිටගෙන බලාගෙන හිටියා. මැයිමාරා මල් ඒ වෙලාවෙත් බිම වැටුණා.. " මාරා මල් හැලෙනව සීහ.... ඉක්මනට බෝඩිමට වරෙන්"
You may also like
Slide 1 of 10
නුබට ඉන්නට තිබුනා. cover
මුහුදු හුලඟ | NONFICTION  𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫  cover
මාංචු  cover
සුළඟ නුඹ ( Sinhala BL ) cover
මන්දාරම් අහස යට || TK Nonfic ♡  cover
COME WITH ME cover
ප්‍රාණ  cover
ප්‍රේමය නම්  cover
_ආදර_සමීකරණ_ cover
සක් cover

නුබට ඉන්නට තිබුනා.

30 parts Ongoing

පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න අත්වැල් පටලන්න.. නුබට මට අපිට උරුම උන හීන ලෝකෙක තනිවෙන්න...