' ඒත් මං තාමත් ආදරෙයි ' මම ඒ රිපීට් කළේ,රිපීට් කරන්න මම හරි ආසම වචන පේළියක්,ඒ ඔයාටම විතරක් ඇහෙන්න වුණත් මුළු ලෝකයක් ඉස්සරහ කෑ ගහලා වුණත් කියන්න පුළුවන් මම ආසම වචන පෙළක්,මං ඔයා වෙනුවෙන් ආයෙ ලියන්නම් මේ කවිය,මගේ ආදරණීයම කවිය උඹ..ඉතින් උඹ කියන්නෙම අවසරයක් නැතුවම වුණත් මම ලියන්න ආසම කවියක්.. 💚❤️