නමක් නොදුන්න බැඳීමකට සමාජය නමක් දීමට ගත් උත්සාහය.. ඒ උත්සාහය නිසාම මිනිසුන් විපතට පත් වූ අපූරුව.. ලේ බැම්මක් හදවත් බැම්මකට වඩා ඝනකම් ද යැයි විමසීම.. ආදරය කියන්නේ ඇත්තටම මොකක්ද ආදරය යැයි කියාගන්න සම්බන්ධයක වෙනස් පැතිකඩක් පෙන්වන මගේ කතාංගයAll Rights Reserved