༻අමෘත༺ -The Elixir (ON HOLD)
  • Reads 21,917
  • Votes 961
  • Parts 9
  • Reads 21,917
  • Votes 961
  • Parts 9
Ongoing, First published Jul 02, 2023
Mature
4 new parts
ඇත්තටම මට එයාව හම්බුනේ එදා සෙමෙට්‍රි එකේදි. මම ස්ට්‍රේට් කොල්ලෙක්, නිකන් ම නෙවෙ, මම කිසිම දෙයක කිසිම පාලනයක් නැති  sex addicted ස්ට්‍රේට් කොල්ලෙක්. ඒත් එයාගේ ආමන්ඩ් ඇස් දෙක....
-මිහින් ප්‍රශන්ද අධිකාරම්
All Rights Reserved
Sign up to add ༻අමෘත༺ -The Elixir (ON HOLD) to your library and receive updates
or
Content Guidelines
You may also like
ඉතිං, මේ මගේ හිත... by AnjanaKumarasiri
14 parts Complete Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස් පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා. අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි. "ඉතිං, මේ මගේ හිත...."
You may also like
Slide 1 of 10
ඉතිං, මේ මගේ හිත... cover
"အငြိုးတွေသာပြယ်စေသား"(Complete)  cover
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl cover
babies လေးတို႔ရဲ့ daddy babies ​ေလးတို႔ရ႕ဲ daddy cover
JUST ONE MORE DAY  [BL] ( COMPLETED ) cover
The Legends (Players Season 2) cover
36 Letters cover
Luigi's Empire (Complete) cover
දේදුණු පාලම cover
පුදසුන අභියස cover

ඉතිං, මේ මගේ හිත...