වැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහද ශක්තිමත්ව දරාගෙන ඉන්න ඕනේ ? එතකොට ද වැලට ස්ථාවරත්වයක් එන්නේ? එත් සමාජ සම්මත හංවඩුවට බයේ තවත් හැංගෙන්න ඕනෙද?ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ ඒ හංවඩු නිසා දෙතැනක විදවූ ඒ නිහඩ ආදරවන්තයින්ගේ ඉරණම.... My First Non-Fiction BL Story Plot :- 2023/09/27 Start :- 2023/11/05 End :-2023/11/18 Cover By - @Czish_77 Cover Shop @Lochi_Jeon