-͟͟͞͞𖣘 𝒟ℯℯ𝓅 ℰ𝓎ℯ𝓈 -͟͟͞͞𖣘 (TK) (Completed)
  • Reads 4,090
  • Votes 519
  • Parts 9
  • Reads 4,090
  • Votes 519
  • Parts 9
Complete, First published Jul 03, 2023
"ආදරෙයි හියුන්...මේ හුස්ම වැටෙනකම්ම ආදරෙයි හියුන්...හියුන්ගේ ආදරේ මට නොලැබුණත් මං හැමදාම ආදරෙයි...."

තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ හොදම යාලුවට පෙම් බැදි ඒ පුංචි හදවතේ ❤ කතාව....

Top - Tae
bottom - Kookie

Re Publish Date  - 2024/10/29

⚠️️Don't Copy⚠️️
All Rights Reserved
Sign up to add -͟͟͞͞𖣘 𝒟ℯℯ𝓅 ℰ𝓎ℯ𝓈 -͟͟͞͞𖣘 (TK) (Completed) to your library and receive updates
or
#180shortstory
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
20 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
  READYY TO WEARR♡                                                   (COMPLETED) cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
Bound To The Stars✨ cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
Boyfriend  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴 cover
Title: One Twilight  cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover

READYY TO WEARR♡ (COMPLETED)

60 parts Complete

~ " එන්න රැල්ල පාගමු .." අවසානයේ ටේ මගෙ දිහාට අත දිග්කරා. මං ඒ අත අල්ල ගත්තේ එයාගේ මූණේ මං වෙනුවෙන් ආදරණීය හිනාවක් ඇදෙද්දී... අපි එකට බීච් ආව මුල්ම දවසෙ වගේම අප්‍රාකාශිත ආදරයක් හිතේ තියාගෙන මුහුදු රැලි පාගමින් උන්නා. එදා අද අතර වෙනස එදා අපි ආගන්තුකයන්. අද අපි අප්‍රාකාශිත ආදරයක ආදරවන්තයින්! නෑ තව එක වෙනසක් තිබ්බා. ටේහ්‍යුන්ග්ගේ අතැගිලි අතර තවමත් මගේ අත රැදිලා තිබ්බා.. හරියට කවදාවත් අතාරින්නේ නෑ කියන්න වගේ... ඒත්~ _Taekook fan fiction _Top tae & Bottom kook