අහම්බෙන් හම්බුන යාලුවො තුන් දෙනෙක්..💖🖤💚 කොල්ලො තුනක් නිසා ජීවිත පෙරලියක්..🙃 මේ අයට හතුරුකම් කරන කෙනෙක් නිසා ජීවිතේට සිදුවන බාධා කරදර..🥺 කොච්චර දේවල් සිද්ධ උනත් නොකැඩී තිබෙන යාලුකමක්.. සහෝදරියො තරමට බැඳුන යාලුකම නිසාම හැමදේම හොඳින් සිද්ද වෙන කතාවක්..🥺❤️ #BTS සාමාජිකයන්ට මෙයින් හානියක් සිදු නොකරන බවත් මෙය මනඃකල්පිතයක් බවත් සිහියේ තබාගෙන කියවන්න..😌🖐️ #සහෝදරියන් බඳු යාලුකම ඇත්තක් බවත් ඔවුන් තිදෙනාට තාමත් පිරිමි ළමුන් නොමැති බවත් කරුණාවෙන් සලකන්න..😌🖐️ BTS සාමාජිකයන්ගෙ නම් භාවිතා කරමින් මනඃකල්පිත කතාවක් ගොඩ නගා ඇත..😌🖐️ #හරියට ටයිටැනික් නැව ගැන ෆිල්ම් එකක් ගහන්න ඕනෙ නිසා ජැක් රෝස් කියලා දෙන්නෙක් දාලා කතාවක් හැදුවා වගෙ කියලා හිතන්නකො..😅🖐️