MAGIC SHOP
  • Reads 1,618
  • Votes 216
  • Parts 14
  • Reads 1,618
  • Votes 216
  • Parts 14
Complete, First published Jul 07, 2023
මංමුලාවූ ඔහුහටම මා ප්‍රේමයෙන් බැදුනේ කිමදැයි අදටත් නොදනිමි.ඒ දෙනෙත්වලට පෙම් බැන්දේ ඇයිදැයි අදටත් මම විමසමි.
ප්‍රේමය නම් මා පමණක් කලා නම් ඉතින් එතැකැයි සිතුවෙමි.ඉතින් අතැගිල්ලේ හෙවූ රන් මුදුවෙන් ,කඩදාසියක බැම්මෙන් මා ඔහු හා බැදුනෙමි.

මා ඔහුට අසීමිතව එකත්පස්ව පෙම් කරද්දී ඔහු ඈට අසීමිතව එකත්පස්ව පෙම් කරයි.

අරුත් නොමැති පලක් නොමැති විවාහයක ඔහුද මාද දෙකොනක තනිව දෙආකාරයෙන් විදවයි.

ඉතින් පල කිම?????

ඔහුට කිසිදිනෙක රිසිනොවූ මටද දැන් රිසි නොවූ ඉතින් මේ බන්දනය අදින් අපි නවතිමු.

හ්ම්...........ඔව්, එදා ඔය ඇස් දිහා නොබලම මටත් බිම බලාගෙන යන්න තිබුනා...................
All Rights Reserved
Sign up to add MAGIC SHOP to your library and receive updates
or
#191sinhalaff
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
(නු)හුරු cover
🤍Masked Lover🤍KSJ🤍 (Completed) cover
STILL WITH YOU | ONHOLD cover
Second chance 😓❤️😓 (Complete ) cover
අහිමි හුස්ම (The lost breathe) ස්වේත හංස plot twist cover
Annoying girls and seven boys ✅✅ cover
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ] cover
Random cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
Love Me Cutie!!! 😈💜 [Completed] cover

(නු)හුරු

37 parts Ongoing

(සත්‍ය කතාවක් ඇසුරෙණි) "ඉස්සෙල්ලම ඔයාට දැනෙන දෙ විශ්වාස කරන්න ප්‍රාර්තන"