ෆියෝනා කියන්නේ සාමාන්‍ය පවුලක ඉන්න පවුලේ එකම ළමයා එයාට නෑදැයෝ හිටියාට නෑ වගේ තමයි ඉතින් දවසක් එයාට අවුරුදු පහේදී අම්මායි තාත්තයි දික්කසාද උනාට පස්සේ ෆියෝනා අම්මා එක්ක තනි උනා එතනින් පසු ෆියෝනා කොහොම ජීවත් වෙයිද, කොහොම එයාගේ හීනෙට යයිද........... කියවලාම බලන්න 😊All Rights Reserved