ඔහු ඉතා හොඳ තරුනයෙකී.❤️ඔහු මට වඩා ඉතා උස විය .ඔහුගේ හිස කෙස් වලට කිසිවක් සමාන කළ නොහැක.මන්ද කිවහොත් ඔහු ඔහුගේ කොණ්ඩයට සලකන්නෙ දෙවියකුට මෙන්ය .ඔහුගේ ජීවිතෙන් බාගයක්ම ඔහුගේ හිසකෙස් ස ැකසීමට යන බව කවුරුත් දන්නා කරුණකි .කන්නාඩියක් ඔහුගේ නෙත ගැටුන හොත් ඔහු එහිදී කරන්නේද හිස සැකසීමයි 💕All Rights Reserved
1 part