STD නම දැක්ක ගමන් සමහරක් අයට මතක් වෙන්නත් පුලුවන් සමහරක් දෙනෙක්ට මතක් නොවෙන්නත් පුලුවන්.. ඒත් මේක අපි හැමෝම අඩු වැඩි වශයෙන් දන්න ලංකාව වගේ රටක පුද්ගලයෙක්ට ඇත්තටම බය හිතෙන කාරණාවක්. ඉතින් යම් සිද්දියක් මූලික කරගෙන තමයි මේ කතාව යන්නෙ. එක දවසක ඒ කියන්නෙව් පැය 24 ක කාලරාමූවක් වටා නමක් නැති ඒ කියන්නේ මෙතනට අපි ඕනී කෙනෙක්ගේ නමක් එන්න පුලුවන් ඒ නිසා මන් මූට නමක් නොතියම මේ කතාව ලිව්වා.. මොකද මේක අද මන් ලියන කතාවක් උනාට හෙට ඔයාගේ කතාව වෙන්න පුලුවන් නිසා.. එහෙනම් වැඩිය ඕනී නෑ මන් මෙතන කොටස් දෙකකට මේක දැම්මත් මේක එකදිගට එකපෙලට කියවන්න ඕනී කතාවක්.. අනිවාර්යයෙන්ම මන් මේක ඔයා කියවන්න ඕනීම කතාවක් ගනයට දානවා. මොකද මේක ඔයා අන්තිම වෙනකන් කියවන්නම ඕනී.. එහෙනම් කියවලා බලලා හිතුනු දැනුන දේ මටත් කමෙන්ට් එකකින් කියන්න.❤All Rights Reserved