"ඔයා මෙතැන මොකෝ කරන්නේ මැඩම්" "මන් නිකං ආවේ" " මට නම් එහෙම පේන්නේ නෑ. ඔයා මෙතැන බස්සා වගේ ඉන්න ගියොත් අනිත් අයත් දැන ගන්න පුළුවන් ඔයා ආපු කාරනේ" "ඔයාට පිස්සුද තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නම්" "එහෙම වුණා නම් මාව ඔයා බේර ගන්නවා නේ" "ඔයාට හොඳටම පිස්සු" "මේ මැඩම් මන් ආදරෙයි ඔයාට" "විහිළු නවත්තන්න දරුවෝ "All Rights Reserved