සාමකාමීව ගෙවුනු මිනිස් ජීවිතය වෘක ජීවිතේකට හැරුනේ තේහියුන්ගේ මුලු ලෝකෙම කණපිට පෙරලාගෙන. ඒ වෙනස්කම තේහියුන්ගෙයි ආරෝගෙයි ආදරණීය සහෝදර බැඳීමට කොහොම බලපායිද ? ඒ අතරේ ජංකුක් අවුරුදු ගණනාවක් පෙරුම් පුරාගෙන බලන් හිටපු ආදරේ ඔහුට හිමි වෙයිද ? අලු යට සඟවන්න උත්සහ කරපු රහස්, ගිනි පුලිඟු එක්කම නැගී ආවොත් මොනවා සුදු වේවිද ? ඔව්... මේක අවුල් ජාලාවක්...පරම්පරා ගණනාවකට කලින් එක් වෘක රජෙක් කළ නොමනා ක්රියාවක්... ඒ නොමනා ක්රියාවේ පල විපාක විඳින අහිංසක ජීවිත ගණනාවක්... මේ හැම දේ ම මොන විදිහට අවසන් වේවිද ?All Rights Reserved