|| කිරි හොදීයි - බෝල්ට් ඇණයි. ජම්බෝලයි - පොල්සම්බෝලයි. ඔව් එයාලා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ බීස්ට්ට නං ඒ බියුටිව කොයි පැත්තෙන්වත් ගැළපෙන්නෑ. ඒත් ඒ බියුටිගෙයි බීස්ට්ගෙයයි මාර්ගයන් එක තැනකදී විතරක් එකටම එකතුවෙලා ඉස්සරහට ගියා. 'ආදරය' ||
|| ඔව් මේකත් ඒ කතාව වගේ එකක් තමයි. නමුත් එයාලාගේ වර්තමානය ෆැන්ටසි එකක් නෙමෙයි කියලා ඒ දෙන්නාම දන්නවා. එහෙම වෙද්දීත් ඒ බියුටිට පුලුවන් ද ඒ බීස්ට්ට ආදරය කරන්න? ඒ ආදරේ ඉස්සරහා ඒ බීස්ට් මෙල්ල වෙයිද? හරියට ෆැන්ටසි එකේ වුණා වගේම.?||All Rights Reserved