______ ඔයාටයි මටයි එකට ගමනක් නෑ... අපි ගැන ඇත්ත ලෝකෙට කියන්න අපිට බෑ කවදාවත්.. මගෙන් ඈත් වෙන්න... _______ ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්න අපිට බෑ.. ඔයාට සතුටින් ඉන්න මාව ඕනෙයි කියලා හිතුනොත් එන්න... මං බලං ඉන්නවා.. _______ 🚫උපුටා ගැනීමට අවශ්‍ය නම් කතෘ අයිතිය සුරකින්න 🚫 Start- 2024/04/06 End-......All Rights Reserved