ආදර හැඟුම් ✅
  • Reads 18,662
  • Votes 2,479
  • Parts 11
Sign up to add ආදර හැඟුම් ✅ to your library and receive updates
or
Content Guidelines
You may also like
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓  by Sh_a_ne_e
31 parts Complete
💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක්කොටම... ❤️සමහර බැදීම් තියෙනවා... ඇත්තටම ඒවා ඇති වෙන්නේ කෙනෙක්ගේ කීමකට වෙන්න පුළුවන්.. ඒත් කාගේ හරි ඕන කමකට ඇති උනත් ඒ ජීවිතේට අපි ආස වෙන්න පුළුවන්.. ඔව්.. මම මේ ජීවිතේට ආසයී මේක තමයි මගේ ජීවිතේ... මට ලැබුන ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මන් ප්‍රාර්ථනා කරනවා.. මාව මේ ජීවිතේට යොමු කරපු හැමෝටම මන් කවදාවත් වෛර කරන්නෑ.. ආදරෙයී.. 💙 මන් ආදරෙයී ඔයාට.. ඒත් මට බෑ ඔයා නැතුව ඔයා දිහා දුර ඉදන් බලන් ඉන්න.. මන් ආසයි ඔයාව මගේ කර ගන්න.. ඒත් කොයින්ද මට ඒකට ඉඩක්.. ඔයා මගේම අයියගේ වෙලා...
මගේ business marriage එක by LanLoveXian
87 parts Complete
විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සමග සටන් කරාවී. අනෙකා වෙනුවෙන් සටන් වදිවී. තමන් වෙනුවෙන් සටන් වදිවී. අවසානයේ කවුරු දිනාවිද ??? තරුණයෝ දෙදෙනෙක් සහ ආදරය වෙතට යන ඔවුන්ගේ ගමන ගැන කතාවක්... සිනා මුසු වේවී... මිහිරි වේවී... බයානක වේවී... කඳුළු සැලීමට සිදු වේවි... ආදරය හා වෛරය ගැන කතාවක්...... ⚠️️ මෙය boy love කතාවකි. අකමැති නං කියවන්න එපා. ⚠️️ Untamed Fan Fiction ⚠️️ Zhanyi ⚠️️ මගේ සිතේ ඇඳුනු කතාවක් පමණි..
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️ by _s_anu_trinky_
37 parts Complete Mature
♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...." "නැවත ආත්මයක හමුවෙන තුරු Wei Ying...." "අපි ආයෙම හමුවුනා Yibo/Zhan" ....වසර දහස් ගානක් පුරා විශ්වයේ රැව්දුන් ආදර පොරොන්දුව පපුතුරට තුරුලු කරන් යලි උපන් කාලයත් ආදරයක්ම කල ඒ ආදර ගීතයට පණ දෙන්නට ඔබටත් මේ කරන ආරාධනා.... ♡《YiZhan》♡ Start - 20.09.2022 End - 27.11.2022 ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
You may also like
Slide 1 of 10
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓  cover
නු ඹ යි  ම ම යි (Zhanyi) ✅ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
💓WITH YOU 💓 ( Zy Completed  ff) cover
ℓσνє & нαтє ✔️ cover
නොවිදි සැනසුම නුඹ ලගයි cover
මගේ business marriage එක cover
අවනඩු  [ Non Fiction ]✎by,Saaki... cover
🎼 S A Y    H I 🎼 ( Completed) cover
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️ cover

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓