මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවිශ්වාසයත් අතර දෝලනය වන අපූර්ව සිද්දි දාමයක කොටස් කරුවො වෙමු.All Rights Reserved