ආදර ේ කියන්නේ හරියට කලාවක්,කවියක්,ආගමක් තව...... හිතන්න තව ගොඩක් නිර්වචන දෙන්න පුළුවන්.... සමහර ආදර කතා තියනවා සංසාරේ හෙවනැල්ලක් වගේ පස්සෙන්ම එන....දුටු පළමු බැල්මෙන්ම පටන් ගන්න ආදර කතාත් තියනවා.... යාළුකමක් ආදරේට පෙරලෙන්න පුලුවන් වගේම... වෛරයක් ආදරේට හැරෙන්නත් පුළුවන්.....All Rights Reserved