| ඔයා තමයි මං මෙතෙක් කාලෙකට දැකපු පිරිසිදුම ආත්මය. එදා ඒ අන්ධකාරයෙන් පිරුණු කැළේ මං කොච්චර අසරණ වුණා කියලාද? ඒ කැළේ ඇතුළේ කිසිම හිත හයිය පිරිමියෙක් උනත් සිහියකින් ඉන්නේ නැ කියලා මං මට විශ්වාසයි. ඒ අතින් බැලුවොත් බයගුල්ලෙක් වෙච්චී මං ගැන කවර කතාද? ඒත් ඒ රෑ ඔයා මං ගාව හැම විනාඩියකම රැඳිලා හිටියා මාව තනි නොකර. කුමාවෝ හ්යුන්ජියා | One Night at Bukchon I'm Janani. KIM_JK is my username. 99 Liner Fanfliction. #bullyboy #darknight #scary #ghost #horror #loveatfirstsight $ I'm an <ARMY> & belongs to BTS fandom.$ This story is being submitted to the short story competition organized by watties_bunch.All Rights Reserved