FOR YOU || JJK
  • Reads 1,020
  • Votes 197
  • Parts 24
  • Reads 1,020
  • Votes 197
  • Parts 24
Ongoing, First published Aug 03, 2023
Mature
" එකම එක පොරොන්දුවක්වත් රැකගන්න බැරුව පරාජිතයෙක් විදිහට වෙන මිනිහෙක් කරන්නෙ නැති දෙයක් මන් කරනවා යුආරා.. පොරොන්දුව කැඩිලා ගිහින් උණුහුම මැකෙන්නත් ඉස්සල්ලා මන් ඔයාගෙ ඇස් දිහා බලන් ආයෙ පොරොන්දුවක් දෙනවා නූනා..

ඇස් ඉස්සරහමයි උන් අපිව පණ පිටින් මැරුවේ.. අද ඔයාගෙ ඔලුවෙ අත තියලා දිවුරනවා මම, මන් පලිගන්නවා. ඔයාට දුන්නු වේදනාවට වඩා දහගුණයක් රිද්දනවා මම, මගේ මේ අත් දෙකෙන්ම උන්ව මරලා දානවා! ඒක මේ ජන්ග්කූක් දෙන අන්තිම පොරොන්දුව!"


සමාජෙන් වෙන්වෙලා කොන්වණු, මානසික රෝහලක, සිර ගෙයක බිත්තිවලයි ලෝකේ දුක්බරම කුරුටු ගී ලියැවුණේ, හදවත හිරිවැටෙන සිතුවම් නිමැවුණෙ.. එහෙම තැන්වලයි, වේදනාකාරීම කතා වලට උරුමකම් කියන, 'පණ පිටින් ඝාතනය'වෙලා ගියපු මිනිස්සු, කාටවත් නිනව්වක් නැති ජීවිතයක අවසාන පරිච්ඡේදය ලිව්වේ!


_FOR YOU (G×B) 
JJK FANFICTION 

Writing by Kim Ji Yoo
All Rights Reserved
Sign up to add FOR YOU || JJK to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
නේත්‍රා 👁️ ( Slow Update ) cover
MY SASSY BOY ☠️🔞 cover
Title: One Twilight  cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
The love story of a mafia (complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
BREATH OF LIFE (Complete) cover
Bound To The Stars✨ cover
My Husband Hates Me ( Completed ) cover
ကျွန်တော့် ရဲ့ သူ cover

නේත්‍රා 👁️ ( Slow Update )

40 parts Ongoing

ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️