එක කාලෙකදි , මං දිහා ආදරෙන් බලපු, ඔය කෝපි පාට නපුරු ඇස්... ඒ ආඩම්බරකාර බැල්ම;😤❤️ මාව කෝපි කෝප්පයකට , කරකවලා අතැරියා වගේ දැනෙනකොට... ඔයා කෝපි පාට ඇස් මාව නොදැක්කා වගේ යනකොට...🥺 හිත නොරිදුණාමත් නෙවෙයි❤🩹! ඒත් කෝපි පාට ළමයෝ🤎, කොච්චර රිද්දුවත්... මේ හිත තාම ආදරෙයි❤️!!! ℬ𝓁𝒶𝒸𝓀 𝓉𝒾ℊℯ𝓇 🖤🥷🐯 _Credits goings to be owner🪽_ STORY WRITTEN BY YUN.☕💗All Rights Reserved