IF I NEVER MET YOU(Completed)
  • Reads 266
  • Votes 61
  • Parts 19
  • Reads 266
  • Votes 61
  • Parts 19
Complete, First published Aug 06, 2023
Mature
(හේ හේ මේක මම මුලින්ම ලියන්න ගත්ත කතාව නෙමේ හැබැයි මුලින් ලියලා ඉවර කලේ  මේක ඉතින් මුලින් පබ්ලිශ් කරන්නෙ මේක.

       වෘත්තිමය ලේඛකයකු නොවෙන බව කරුණාවෙන් සලකන්න.)

🐅: කුකී බනී අපි අනික් දවසේ එයාව මෙහෙ එක්ක එමු අප්පට පෙන්නන්න හරිද.
🐰: ඔයා කොච්චර ඕනි නෑ කිව්වත් හ්‍යුන්  තේමින්ට ඔම්ම කෙනෙක් ඕනි

                 සරංහේ සූ........
                    Will you marry me.

🐯:ඇහැරුනාද මගේ පැටියා.
🐢:කෝ ඔම්මා.........
All Rights Reserved
Sign up to add IF I NEVER MET YOU(Completed) to your library and receive updates
or
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
20 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
💄stylist noona💖 (COMPLETED  ✔️) cover
ᴅʀᴇᴀᴍꜱ ᴄᴏᴍᴇ ᴛʀᴜᴇ : ꜱᴛᴏʀʏ ᴏꜰ ᴀ ʀᴇᴀʟ ᴀʀᴍʏ ɢɪʀʟ || ✔ cover
Sex Partner cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED) cover
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙 cover
Lost You 🥀 [ᴏɴᴇꜱʜᴏᴛ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] cover
WITH YOU 🍃  || JJK || [ completed ] cover

💄stylist noona💖 (COMPLETED ✔️)

21 parts Complete

මන් හදවතින්ම ආදරේ කරපු එයා මාව මේ ලෝකෙ තනිකරලදාල ගියාම ආයෙ වෙන කෙනෙක්ගෙ වෙන්න මන් හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් මන් දන්නෙත් නැතුව තව කෙනෙක් මගෙ ජීවිතේට ඇවිල්ල අදුරු වෙලා තිබ්බ මගේ ජීවිතෙ එලිය කලේ හද නැතුවට තරු අහස ලස්සන කරනව වගේ. ටික ටික මගේ ජීවිතේම එලිය කරන හද🌙 වෙන්න එයාට පුලුවන් වෙනකොට මටත් මගෙ පලවෙනි ආදරේ මාව තනිකරල ගියාම දැනුන තනිකම මැකෙන්න ගත්ත. මන් අන්තිමේ හීනෙන්වත් කෙනෙක් එක්ක ආපහු ආදරෙන් බැදුන. Published date : 20 Jan 2021