11 parts Complete ❤️ බය වෙන්නෙපා ශානෝ.... ගැම්මෙන් දකුණු කකුල පෙරට තියලා ඉදිරියට යන්න...
හනේ හත් දෙයියනේ ඉදලා ඉදලා මාවම එව්වනේ මේ බූත ගුහාවට.. අනේ ඇත්තමයි ලෙකාගේ මැරිච්ච ආච්චිට හාල් ගරන්ඩ....
☠️☠️☠️☠️
බුද්දාම්මෝ එපා එපා මැරිච්ච ආච්චිට නම් හාල් ගරන්න ඕන්නෑ.. ඉන්න එකියක් හොයලා හාල් ගරමු.. අයියෝ... චූත් බරයි... දෙයියෝ සාක්කී... අර මොකාද....
හනේ හයියෝ........................ඕ....................................................බේරගන්ඩෝ..............................