"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ********** "උඹ... උඹේ... හිතේ කිසි තෙතමනයක් නෑ...... උඹ මහ ගල් හිත් කාරයෙක් යකෝ... ගල් හිත් කාරයෙක්......" - සයාන් විබෝධ මදනායක - ********** "ඔවු වෙන්න ඇති........!" - රනුද් සචිරු ධීරරත්න -
22 parts