<Who-Am-I> [BTS සිංහල - Completed]
  • Reads 21,735
  • Votes 1,132
  • Parts 20
  • Time 6h 18m
  • Reads 21,735
  • Votes 1,132
  • Parts 20
  • Time 6h 18m
Complete, First published Aug 13, 2023
❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න...

-----------------------------------------------
අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන මහ පාර කිසි දෙයක් හුරු නෑ. ජුන්කුකුත් අඩ අඩා හැම තැනම එයාව හෙව්වා. 

පාරක් පාරක් ගානේ යන එන හැම කෙනාගෙනම තෙයොන් ගැන ඇහුවා. ඒත් හැමෝගෙ ම උත්තරේ උනේ නෑ කියන එක.

ටික වෙලාවකින් මහ වැස්ස පොදයක් වෙන්න පටන් ගත්තා. ඒත් තොයොන් කොහොවත් නෑ. ජුන්කුක් පොඩි කඩ දෙකක් අතර තියන හිස් ඉඩසක නැවතිලා ටිකක් හති ඇරියා. අඩලා අඩලා ජුන්කුක්ට තව එක අඩියක් වත් තියන්න පන නෑ. ජුන්කුක් බිත්තියට හේත්තු වෙලා පහට නැවිලා අත් දෙකෙන් මූන පිහිදන ගමන් එයාට විතරක් ඇහෙන විදිහට

"අනේ මට සමා වෙන්නකො තෙයොන්.... ආපහු එන්නකො... මට ඔයා නැතුව බෑ..."

කියලා කිව්වා. එතකොටම එයාට පිටි පස්සෙන්.....

------------------------
All Rights Reserved
Sign up to add lt;Who-Am-Igt; [BTS සිංහල - Completed] to your library and receive updates
or
#11gaylove
Content Guidelines
You may also like
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) by Guki_flower
64 parts Ongoing
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
You may also like
Slide 1 of 10
Friend With Benefits 🖤  ✅ cover
The QB Bad Boy: Playing for Keeps cover
My YOU ( Sinhala | BL | Complete  ) cover
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) cover
The Spiritual promise.💗 cover
7591 Km Of Distance - SANA X MALE READER cover
Goddess of Chaos cover
Five Nights at Freddy's: Security Breach w/Male Reader cover
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌 cover
Love [ Nam × Yoon × Jin ]  cover

Friend With Benefits 🖤 ✅

31 parts Complete

ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡