Us, Again || 🥀✨️
  • Reads 78,569
  • Votes 11,146
  • Parts 60
  • Time 21h 23m
  • Reads 78,569
  • Votes 11,146
  • Parts 60
  • Time 21h 23m
Complete, First published Aug 14, 2023
Mature
𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔

ස්තූතියි !

මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. 

පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. 

                        __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼

"ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?"

මං එයාගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. එයා එයාගෙ ඇඟිලි වලින් මගෙ අත තද කරලා අල්ලගෙන ස්ටියරින් වීල් එක උඩ තිබ්බ අනික් අතින් මගෙ කම්මුල ඇල්ලුවේ සම්පූර්නෙන්ම මගේ පැත්තට ඇරිලා. මහපට ඇඟිල්ල එයා මගෙ කම්මුල පුරාම එහා මෙහා කරනවා. මං තව ටිකක් කම්මුල එයාගෙ අතට තද කළේ ඇස් දෙකත් වහලා. සනීපයි ! 

"මොකද ඔයා හරි ලස්සන සුදු කැන්වස් එකක් නිසා!"

Start : 2023. 08. 16
End   : 2023. 11. 05

Vihasya-Leyan
The best Enemies to lovers couple 
2023 Canola Event

Vihasya-Leyan
The best Enemies to lovers couple 
2024 Canola Event
All Rights Reserved
Table of contents
Sign up to add Us, Again || 🥀✨️ to your library and receive updates
or
Content Guidelines
You may also like
𝐈𝐭𝐚𝐥𝐢𝐚𝐧 𝐨𝐛𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 |𝐛𝐰𝐰𝐦| by watwasit
55 parts Ongoing Mature
{𝐏𝐫𝐞𝐯𝐢𝐨𝐮𝐬𝐥𝐲 𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐬 𝐌𝐲 𝐈𝐭𝐚𝐥𝐢𝐚𝐧 𝐋𝐨𝐯𝐞𝐫.} on hold "𝐃𝐚𝐧𝐜𝐞 𝐟𝐨𝐫 𝐦𝐞 𝐛𝐚𝐦𝐛𝐢𝐧𝐚." 𝐇𝐞 𝐝𝐞𝐦𝐚𝐧𝐝𝐞𝐝 𝐢𝐧 𝐚 𝐡𝐮𝐬𝐤𝐲 𝐯𝐨𝐢𝐜𝐞 "𝐰𝐡𝐚𝐭 𝐦𝐚𝐤𝐞𝐬 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐈 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐝𝐚𝐧𝐜𝐞 𝐟𝐨𝐫 𝐲𝐨𝐮?" 𝐈 𝐫𝐞𝐩𝐥𝐢𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐞𝐲𝐞 𝐫𝐨𝐥𝐥 𝐖𝐢𝐭𝐡𝐢𝐧 𝐚 𝐛𝐥𝐚𝐧𝐤 𝐨𝐟 𝐚 𝐞𝐲𝐞, 𝐈 𝐰𝐚𝐬 𝐩𝐮𝐥𝐥𝐞𝐝 𝐟𝐥𝐮𝐬𝐡 𝐚𝐠𝐚𝐢𝐧𝐬𝐭 𝐡𝐢𝐬 𝐜𝐡𝐞𝐬𝐭. 𝐈 𝐜𝐨𝐮𝐥𝐝 𝐡𝐞𝐚𝐫 𝐡𝐢𝐬 𝐡𝐞𝐚𝐭 𝐛𝐮𝐦𝐩 𝐫𝐚𝐩𝐢𝐝𝐥𝐲 𝐚𝐜𝐫𝐨𝐬𝐬 𝐡𝐢𝐬 𝐛𝐫𝐨𝐚𝐝 𝐜𝐡𝐞𝐬𝐭 "𝐈 𝐝𝐢𝐝𝐧𝐭 𝐚𝐬𝐤 𝐲𝐨𝐮 𝐢𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭𝐞𝐝 𝐭𝐨 𝐝𝐚𝐧𝐜𝐞. 𝐈 𝐭𝐨𝐥𝐝 𝐲𝐨𝐮 𝐭𝐨 𝐝𝐚𝐧𝐜𝐞." 𝐇𝐞 𝐰𝐡𝐢𝐬𝐩𝐞𝐫𝐞𝐝 𝐢𝐧 𝐦𝐲 𝐞𝐚𝐫 𝐰𝐢𝐭𝐡 𝐥𝐮𝐬𝐭 𝐬𝐰𝐢𝐫𝐥𝐢𝐧𝐠 𝐢𝐧 𝐡𝐢𝐬 𝐥𝐢𝐠𝐡𝐭 𝐠𝐫𝐞𝐞𝐧 𝐞𝐲𝐞𝐬. 𝐓𝐡𝐞 𝐬𝐚𝐦𝐞 𝐠𝐫𝐞𝐞𝐧 𝐞𝐲𝐞𝐬 𝐭𝐡𝐚𝐭 𝐡𝐨𝐥𝐝 𝐭𝐡𝐞 𝐤𝐞𝐲 𝐭𝐨 𝐦𝐲 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬. 𝐓𝐡𝐞 𝐬𝐚𝐦𝐞 𝐠𝐫𝐞𝐞𝐧 𝐞𝐲𝐞𝐬 𝐭𝐡𝐚𝐭 𝐩𝐫𝐨𝐯𝐢𝐝𝐞𝐬 𝐭𝐡𝐞 𝐥𝐢𝐠𝐡𝐭 𝐭𝐨 𝐦𝐲 𝐝𝐚𝐫𝐤. 𝐓𝐡𝐞 𝐬𝐚𝐦𝐞 𝐠𝐫𝐞𝐞𝐧 𝐞𝐲𝐞𝐬 𝐛𝐞𝐥𝐨𝐧𝐠 𝐭𝐨 𝐭𝐡𝐞 𝐦𝐚𝐧 𝐈 𝐥𝐨𝐯𝐞. | # 7 in period July 29| | #5 in crimeboss July 29 | |#1 in
උතුරු තරුව||The Nothern Star by AVIBNLeogirl
65 parts Ongoing Mature
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට නැමුණා... "ඊට පස්සෙ වටපිට බලන්න අමතක වුණා..." මම හිනාවෙලා කියද්දි බකමූණෙක් වගේ හිටිය පොඩි ඇටයා කටපුරා හිනාවෙලා මගෙ කම්මුලේ වළට ඇඟිල්ලෙන් ඇන්නා... "නාකි කෝළම මගේ..." "යාබ්හ්ම්ක්! මම නාකි නෑ!" නුදම් මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා මාව අවුස්සන්න නාකි කෝළමෙයි කියද්දි මට මල පැන්නා... ඇයි යකෝ මම එකයි වැඩිමල්!
You may also like
Slide 1 of 10
𝐈𝐭𝐚𝐥𝐢𝐚𝐧 𝐨𝐛𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 |𝐛𝐰𝐰𝐦| cover
උතුරු තරුව||The Nothern Star cover
Angelic - Rafe Cameron cover
දොලපිදේණි cover
Enchanter ♡ [ "Ala Adawwa" Side Story] cover
Jaredbur⚣ & Salbur⚥ Oneshots ⌫ [contains smut ⚠︎︎] || Bottombur✔︎ cover
 " සදසාවී " [ ongoing ] cover
දේව්දාස් || Completed  cover
DEFAULT TITLE 📌 (non fic) ✅ cover
𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐆𝐞𝐦 💎 cover

𝐈𝐭𝐚𝐥𝐢𝐚𝐧 𝐨𝐛𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 |𝐛𝐰𝐰𝐦|