Her
  • Reads 163
  • Votes 18
  • Parts 2
  • Time 25m
  • Reads 163
  • Votes 18
  • Parts 2
  • Time 25m
Ongoing, First published Aug 21, 2023
රොමියෝ ජුලියට් වුණු අපේ කතාවේ මං දන්න එයා නොදන්න ජුලියට් එයා.......

මුලු සෙක්ශන් එකක්ම දන්න ඒත් එයා නොදන්න අපෙ කතාවේ ආදරවන්තිය එයා....

අකුණකටවත් හොල්ලන්න බැරි වුණු මගෙ හදවතේ වේගවත් ගැස්මක් ඇති කරපු මුරණ්ඩු හිතුවක්කාරි එයා....

හැමෝම ගාව දගකාර විදිහට හැසිරෙන මං ගාවදි මවාගත්තු නපුරු කමකින් හැසිරෙන මං දන්න ඒත් එයා නොදන්න මගෙ ආදරේ අයිතිකාරිය එයා......

හැමදාම මගෙ ඇස් එක්ක පැටලි පැටලි බලාපොරොත්තු දහස් ගාණක් මට දුන්නු ඒත් ඒ බලාපොරොත්තු අවසානෙදි නැති කරපු ලොකෙටම වැරදිකාරියක් වුනු මට අහිංසකවියක් වුණු මගෙ මැණික එයා......

වචනෙන් කවදාවත් දැනෙන්න නොදුන්නට හැසිරිමෙන් එයා මගෙ කියලා මට තෙරුම් කරලා වෙන කෙනෙක්ට අයිති වුණු මගෙ හැගීම් වලට පණ දුන්නු මගෙ හදවත හොයපු රූපෙ එයා.....

ඒ මගෙ ඒකපාර්ශ්වික ආදර කතාවේ මං හැමදාම ආස කරපු  මං දන්න එයා නොදන්න මට අයිති ඒත්  අද  වෙන කෙනෙක්ට අයිති ලිලී
All Rights Reserved
Sign up to add Her to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
« ياقلب دقات �الهوى لاعبتني قامت تمايل بالدلع كانه العود » cover
Their Song Titles, My Poetry cover
Bits and pieces cover
Blood Orange Periphery cover
𝐦𝐞𝐥𝐚𝐧𝐜𝐡𝐨𝐥𝐲 ➙ 𝘱𝘰𝘦𝘵𝘳𝘺 cover
Trapped in my own head cover
Things We Wish We Had Said Or Did. cover
𝙲𝚑𝚊𝚗𝚐𝚎 𝕋𝕙𝕖 𝘚𝘱𝘳𝘪𝘵𝘪 ᵒᶠ 𝔏𝔬𝔳𝔢 ʰᵉᵉʰᵒᵒⁿ    ប្ដូរវិញ្ញាណចាប់ស្នែហ៍ cover
Doctor  Husband (Complete) cover
"I DON'T LOVE YOU ANYMORE" 💌 cover

« ياقلب دقات الهوى لاعبتني قامت تمايل بالدلع كانه العود »

21 parts Ongoing

الراويه : أم التوق ✍🏻 • • « نقل روايتي واقتباسها يعرضك لمسائله قانونيه » اللهم بلغت اللهم فاشهد • • Instagram : jjjl1i