සුළඟ නුඹ ( Sinhala BL )
  • Reads 97,756
  • Votes 8,901
  • Parts 52
  • Reads 97,756
  • Votes 8,901
  • Parts 52
Ongoing, First published Aug 22, 2023
නුඹෙන් මං... විඳිමි හැඟුමන්...
                    මා හද නිවාලනා ! ❤️
All Rights Reserved
Table of contents
Sign up to add සුළඟ නුඹ ( Sinhala BL ) to your library and receive updates
or
#3feelings
Content Guidelines
You may also like
මන්දාරම් වැස්සක්....( Onhold) by kawimash
28 parts Ongoing
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි .... කියාගන්න බැරිකමින් හිත බරයි..... ඊයේ අද මෙන් හෙටත් එහෙමමයි.... හුදකලාව අවනඩුවක් ......පිරිමි ලමයෝ....... . මන් දන්නේ නැ මට ඒ වෙලාවේ දැනුන හැගීම මොන වගේ එකක්ද කියලා ..එත් එ වචනයක් වචනයක් ගානේම එයා මගෙන් ඇස් නොගෙනම කියද්දි මගෙ මුලු ඇගම හිරිවැටිලා ගියේ ඇගේ තිබුන රෝමකූප පවා උලුප්පමින් වෙද්දී මන් ඉක්මනට පිස්සු නටන මගෙ හිත එක තැනකට ගන්න ට්‍රයි කලා... එත් ඒ ඇස් වල තියුනු බැල්ම එක විනාඩියක්වත් මගෙන් ඉවත්නොවෙද්දි මන් එයා දිහා බලන් හිටියේ නිකන් මෙලෝ සිහියක් නැති එකෙක් ගානට උනත් එයා කටකොනින් හිනාවෙලා ඇහිබැමක් උඩට උස්සලා ඔලුවත් ටිකක් උස්සලා වගේ අහද්දි මන් ඉක්මනට මොකුත් නැ කියන්න ඔලුව හෙලෙව්වා..
නුඹ හා  by Osi_Yr_
36 parts Complete
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
You may also like
Slide 1 of 9
සුළඟ නුඹ ( Sinhala BL ) cover
ස්වේත හංස | ongoing cover
BREATH OF LIFE (Complete) cover
ස්වයංවින්දන |  Suffering Alone  cover
මන්දාරම් වැස්සක්....( Onhold) cover
CAROL 🌼 cover
නුඹ හා  cover
තිත්ත පැණි cover
അഗ്നിഭദ്ര cover

සුළඟ නුඹ ( Sinhala BL )

52 parts Ongoing

නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️