you're mine ♥️ (Sinhala)(Completed)
  • Reads 11,351
  • Votes 372
  • Parts 12
  • Time 2h 42m
  • Reads 11,351
  • Votes 372
  • Parts 12
  • Time 2h 42m
Complete, First published Aug 24, 2023
"මං ඔයාට කතාවක් කියන්නද  ....."

" හ්ම්ම්.."

"අහන් ඉන්න හොඳට හරිද.
අවු: හතක ගර්ල් කෙනෙක් හිටියා හරිද  .එයාට හැමදේකටම හිටියෙ එකම එක යාලුවයි...
එයාගෙ හැමදේම උනේ ඒ යාලුවා..ඒත් එයාට අවුරුදු දහයක් වෙද්දි ෆැමිලි එකම රට යනවා.. පුංචි වයසෙදිම ඒ දෙන්නා වෙන් වෙනවා..ඊට පස්සෙ අර පුංචි ගර්ල් තනි වෙනවා..එයාව තේරුම් ගන්න පුලුවන් වෙන යාලුවෙක් එයාට හම්බුනේම නැ...එයාට දරාගන්න තරම් බැරි ප්‍රශ්නයක් එද්දි ලෝකෙ කවුරුත් ම එයාව තේරුම් ගත්තෙ නෑ.විශේෂයෙන් එයගෙ ෆැමිලි එක එයාට ඇහුන්කම් දුන්නෙම නෑ.
All Rights Reserved
Sign up to add you're mine ♥️ (Sinhala)(Completed) to your library and receive updates
or
#616sad
Content Guidelines
You may also like
සීතල හාදුවක්  by Min__Kookie__
6 parts Complete
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!" ~ විහඟි මිහංසා සේනානායක " උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!" ~ චතුංක තුශාන් විජේසිංහ
You may also like
Slide 1 of 10
☠️ Dark Heart ☠️ Completed ☠️ cover
No Going Back cover
Radha | රාධා | Sinhalaᶜ�ᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔ cover
_ LoST SMILe _ [POETRY]  ||Completed ✅ cover
Blood Moon  cover
WOSO Oneshot cover
Half Love,Half arranged. || Sinhala cover
❆My Snow Prince❆✔️✔️ cover
Tera Deedar Hua 🖤🥀🖤 cover
සීතල හාදුවක්  cover

☠️ Dark Heart ☠️ Completed ☠️

10 parts Complete

☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම් ලේ සෙලවීමක් සිදු වේ ද Don't copy my work Author :- Muthu 💜