අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
  • Reads 71,180
  • Votes 6,543
  • Parts 37
  • Time 10h 18m
  • Reads 71,180
  • Votes 6,543
  • Parts 37
  • Time 10h 18m
Ongoing, First published Aug 28, 2023
1 new part
දන්නවද ආර්ය්‍ය..❟
පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..!


සේමි-


උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ.



යුගාර්ය්‍ය- 




මේ ඔවුන්ගේ වෛරයකින් ආරම්භය සටහන් කර අවසන් ප්‍රේමයේ අවසන් සටනයි..








අවසන් සටන 🍃~





SHAGGY
All Rights Reserved
Table of contents
Sign up to add අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ to your library and receive updates
or
#14srilanka
Content Guidelines
You may also like
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) by Guki_flower
64 parts Ongoing
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
You may also like
Slide 1 of 10
නසරාණියා|Nasaraniya cover
•The lost Russo• <Luca> cover
My YOU ( Sinhala | BL | Complete  ) cover
අවාරෙක මල්... cover
COVER SHOP! | OPEN  cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing ) cover
 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ  cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) cover
my brother | ljh✔ cover

නසරාණියා|Nasaraniya

70 parts Ongoing

"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships #1 in stress #2 in funny out of 9.37k stories #21 in Care #3 in teacherxstudent #3 in stress out of 7.2k stories #5 in friendship out of 236k stories Start-2023/11/21 End-