💙ඒ හැම වේදනාවක්ම දරාගෙන , 💙තනියෙන් තමන්ගෙ පාර හොයාගෙන , 💙තමන්ගෙ තුවාල, තමන්ම සුව කරගෙන , 💙අමාරුවෙන් ආයෙත් හිනාවෙන්න පටන් ගත්ත මිනිස්සුන්ට තියෙන්නෙ පණ ගැහෙන හදවත් නෙවෙයි, යාන්ත්රික හදවත්... 💙 එහෙම වුණ හදවතකට ආයෙත් එක පාරටම මනුස්ස හැඟීම් දැනීම් තියෙන පණ ගැහෙන හදවතකට පරිවර්තනය වෙන්න බැහැ... Start date 25/09/2023 End date 19/11/2023All Rights Reserved