"මැරිච්ච කෙනෙක් ගැන තාම හිතනවාද ඔයා." "කට පරිස්සම් කරගන්න අවුරුදු 2කට කලින් වෙච්ච දෙ මට තාම මතකයි. උන් මගේ සෝහා ව මැරුව විදිහ මට තාම මතකයි." "එයාලා එක හිතලා නෙමෙ කලෙ. " "හිතලා නෙමෙ ඔන කමින්ම මාව හිර කරගෙන ඉදලා අර අහිංසක කෙල්ලට මැරෙන්න ඉඩ ඇරියා. දැන් ඔවා කතා කරලා වැඩක් නැ." කාලය හරහා තම ආතිත ජිවිතයට යන වර්තමානයේ ජිවත් වන ඔහු. [Past life||MYG ]💞 ~Hashi_Nim~
22 parts