| මගේ බෙස්ටා උණත් ඔයා මං ගැන නොදන්න එක දෙයක් තියෙනවා චිම්. හ්ම්ම්.. මං කොහොමද ඒක ඔයාට කියන්නේ? ඔයයි මගේ ක්‍රශ් එක. මට ඒ ගැන ඔයාට කියන්න හයියක් එනකල් මං ඒක හංගගෙන ඉන්නවා. ඔව්.. කොච්චර කාලයක් ගියත්.|All Rights Reserved
9 parts