31 parts Complete Matureපුරාණයේ පටන් පැවත එන අනාවැකියක සඳහන්ව තිබුණා වසර සියයකට පසුව ආශිර්වාද ලත් කුමරෙකු හෝ කුමරියක ඉපදෙන බව. ආශිර්වාද ලත් තැනැත්තා කුමරෙකු වුවහොත්, ඔහු කිසිවෙකුටත් පරාජය කල නොහැකි ශක්තිමත් බවින් වැඩිම කුමරා වන බවටයි අනාවැකියෙන් පැවසුනේ.
ගෝර්යා අධිරජු හටත් නුදුරු අනාගතයේදී සිදුවන්නට නියමිත මේ කාරණය පිළිබඳව දැනගන්නට ලැබුණා. ඔහු විසින් නියෝග කරා කුඩා රාජධානි වල සිටින සියලුම ගැබ්බර රැජිනියන් පිළිබඳව සොයා බලන්නට. එසේම ඔහුගේ අණ පරිදි, කුමරියක ඉපදුනහොත් ඇය අධිරජුන්ගේ අට හැවිරිදි කුමරුන් හා විවාහ වියයුතු බවටත්, කුමරෙකු උපත ලදහොත් ඔහු මරාදැමිය යුතු බවටත් නියෝග වුණා.
Started : 2021-08-17
Finished : 2021-10-21
* Pictures are not mine. I found them on Google. Therefore all rights belong to the right owners.
⚠️️ Whatever you read in this story, is just a story. I like Taekook and Bangtan boys. That's why I use their names. But this is not their story. This is my fiction. So don't get me wrong.
🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.