WHITE CAMELLIA
  • Reads 10,054
  • Votes 1,651
  • Parts 15
  • Reads 10,054
  • Votes 1,651
  • Parts 15
Complete, First published Sep 08, 2023
"සීන් දන්නවද මේ මලේ නම...."

"ඔව්...ඔය කැමීලියා මලක් නෙ..."

"සීන්...මේ මලත් හරියට ඔයා වගේ...සුදු කැමීලියා මලකින් කියවෙන්නෙ අහිංසකබව...පිරිසිදු බව....ඔයත් හරියට ඒවගේ...හිතේ විෂ පිරිල නැති අහිංසක පිරිසිදු චරිතයක්...මට මෙච්චර කාලෙකට හම්බුනු හොඳම කෙනා....මගෙ වයිට් කැමීලියා..."

___________________________________________

White Camellia 
Sean × Leo




Start - 2023.09.08
End - 2023.09.08
All Rights Reserved
Sign up to add WHITE CAMELLIA to your library and receive updates
or
#35shortstory
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
කෝමා 🫀 <<completed>> cover
لە ئارەزووی وردەکاریەکانت||J.JK cover
You're My Precious || Completed || cover
උන්මාද ආදරේ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
හිරිපොද (Completed) cover
Bound To The Stars✨ cover
കുറുമ്പാ ❤️ cover
මීදුම | Fictional BL ✔︎ cover

කෝමා 🫀 <<completed>>

32 parts Complete

එයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක හැඟීමක් කියලා... නෑ එහෙම නෑ... බය.. මට නං බය කියන්නෙ මම ජීවතුන් අතර කියලා කියන හැඟීම..." -කෝමා- - Please note ⚠️ - Everything in this story is fictional ‼️