කඳු පාමුල සීතල හුළං එක්ක...
කොළම කොළ පාට තණ නිල්ල... නිල් කැටේට ගලාගෙන යන දිය පාර...
විල්හැම් සීයා එක්ක... බැටලු බබාලා එක්ක... හුරතල් බූටියාවත් තියන්...
වින්ද ඒ පුංචි ලෝකෙන් හිටි හැටියේම නගරයට යද්දි ඇත්තටම පාලු හිතුණා සීන්ට...
දන්නවද ගමේ ඉදන් නගරෙට ගියපු ඒ ඇට්ටර කොල්ලා කවමදාවත් හිතන්න නැතුව ඇති කාගෙමහරි කතාවක ලස්සන මලක් වෙන්න...
එයා මලක්...ඔව් ලියෝට විතරක් එයා ලස්සනම ලස්සන සුදු පාට කැමීලියාවක්...
ලියෝ එක්ක අකුරු කරපු , ලියෝ එක්ක සෙල්ලන් කරපු , ලියෝට කතන්දර කියන්නෙක් වුණු, ලියෝට සැනසීමක් වුණු පුංචි සීන් ලියෝට හිටපු ලස්සනම ලස්සන කතා කරන හුස්ම වැටෙන මලක්...
" දන්නවද මගෙ චූටි පිරිමි ළමයෝ... යාරෝ මල් පොකුරු මිලියනයක් තරම් මම මගෙ සීන්ට හරි ආදරෙයි..."
___________________________________________
White Camellia
Sean × Leo
Start - 2023.09.08
End - 2023.09.08All Rights Reserved