𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐆𝐞𝐦 💎
  • Reads 36,250
  • Votes 4,086
  • Parts 48
  • Time 17h 4m
  • Reads 36,250
  • Votes 4,086
  • Parts 48
  • Time 17h 4m
Ongoing, First published Sep 09, 2023
Mature
[ONGOING] [HAPPY ENDING]


𝐓𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐩𝐚𝐫𝐭 𝐢𝐬, 
𝐈 𝐰𝐚𝐬𝐧'𝐭 𝐞𝐯𝐞𝐧 𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 
𝐰𝐡𝐞𝐧 𝐈 𝐟𝐨𝐮𝐧𝐝 𝐲𝐨𝐮 ! 💙

First Update Facebook : 21 September 2020

First Update Wattpad : 09 September 2023 
Last Update Wattpad : 

                                  ❌🚫⚠️

- PLEASE DON'T COPY OR STEAL ANYTHING FROM THIS STORY !

- මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කතෘ අවසරයකින් තොරව මෙහි අඩංගු කිසිවක් 'කුමන අයුරකින්' උපුටා ගැනිම හෝ වෙනත් කිසිඳු සමාජ අඩවියක, වට්ස් ඇප් හා වෙනත් විද්‍යුත් මාධ්‍යක පල කිරිම සපුරා තහනම්!
All Rights Reserved
Table of contents
Sign up to add 𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐆𝐞𝐦 💎 to your library and receive updates
or
Content Guidelines
You may also like
කහ පාට පිටු by Moonhaters123
100 parts Ongoing Mature
ජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියවෙනවා. ඒ පොතේ සමහර පිටු රෝස පාට ඇති.. සමහර පිටු රතු පාට ඇති.. ඔය අතරේ කලු පාට පිටුවක් දෙකකුත් අනිවාරෙන්ම තියනවා. ඊට අමතරව කහ පාට පිටුත් ඇති.. අන්න ඒවා තමයි අලුත් පටන් ගැනීම්, බලාපොරොත්තු.. ඒ කහ පාට පිටු අතරේ තියෙන්නේ ජිවිතේ හැරවුම් ලක්ෂ. සමහර කහ පාට පිටුවකට පස්සේ කලු පාට පිටුවක් තියෙන්නත් පුලුවන්. ඒත් ඒ කහ පාට පිටු හරි විශේෂයි.. කවුරු හරි කෙනෙක් මියදුනාට පස්සේ, එයා ජිවත් වෙලා ඉන්න කාලේ පුරාවටම ලියපු ජීවිත කතන්දරේ මට කියවන්න දුන්නොත්, මං කියවන්නේ ඒ කහ පාට පිටු විතරයි..
උතුරු තරුව||The Nothern Star by AVIBNLeogirl
64 parts Ongoing Mature
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට නැමුණා... "ඊට පස්සෙ වටපිට බලන්න අමතක වුණා..." මම හිනාවෙලා කියද්දි බකමූණෙක් වගේ හිටිය පොඩි ඇටයා කටපුරා හිනාවෙලා මගෙ කම්මුලේ වළට ඇඟිල්ලෙන් ඇන්නා... "නාකි කෝළම මගේ..." "යාබ්හ්ම්ක්! මම නාකි නෑ!" නුදම් මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා මාව අවුස්සන්න නාකි කෝළමෙයි කියද්දි මට මල පැන්නා... ඇයි යකෝ මම එකයි වැඩිමල්!
You may also like
Slide 1 of 10
virus | skz  cover
Brittanie's Writer Room cover
tokyo revengers ships (my au) cover
His Roommate (MINSUNG) cover
DEFAULT TITLE 📌 (non fic) ✅ cover
කහ පාට පිටු cover
උතුරු තරුව||The Nothern Star cover
සීමා... cover
Invisible cover
Don't take my sunshine away cover

virus | skz

16 parts Complete

Two years after the world fell apart, a group of eight boys and their thriving village of survivors are on the verge of running out of food. To ensure that they have enough to make it through at least the next few months while their crops grow-the eight boys set out on their longest trip yet to secure food. The trip goes anything but planned and leaves two of them trapped in the back room of the grocery store.