නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවුණි පස් වසක් නුඹ මා ළයේ ළය තියා ~ ලන් වංජි ~All Rights Reserved
4 parts