ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️ #AKESHI (Kim-Yuhaqwe)All Rights Reserved