පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • Reads 781,371
  • Votes 58,124
  • Parts 157
  • Reads 781,371
  • Votes 58,124
  • Parts 157
Complete, First published Sep 13, 2023
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ?
                                                                   -ආරධ්‍ය ශෙහාන්-

ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? 
                                                                   -රොනාල් රසන්‍ය- 

ආදරය 
දේශපාලනය 
මිත්‍රත්වය 
සමාජය 

මේ සියලුම දෙයෙහි එකතුව 

පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️

#AKESHI (Kim-Yuhaqwe)
All Rights Reserved
Table of contents
Sign up to add පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ to your library and receive updates
or
#1friendship
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Petrichor   cover
Beating Heart (Complete  ) cover
ස්වේත හංස | Switched to අහිමි හුස්ම cover
Second chance 😓❤️😓 (Complete ) cover
සියක් පෙති cover
උරුමක්කාරයා cover
මන්දාරම් අහස යට || TK Nonfic ♡  cover
මාංචු  cover
" Forest "  -   (✔️) cover
TO A STAR cover

Petrichor

16 parts Complete

" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා. හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදාගන්න එක හේතුවක් දෙන ඔයාව " මට වැඩි වැඩියෙන් මිස් වෙනවා ". ඒ හේතුවට ඔයා කියන්නෙ " ආදරේ " කියලා.... මම කියන්නේ " මගේ ජීවිතෙන් ඉතිරි හැමදේම තමයි ඒ" කියලා. අපි යන්න යන දවස් ආවම ඒ ඉතිරි හැමදෙම අපි බෙදාගමු. ජීවිතේ ඉතුරු හරියට හොදම හොද දවස් තියාගමු. " මම ඔයාට සංසාරයක් ආදරෙයි "