නුවර කොල්ලෙක් [Ongoing]
  • Reads 253
  • Votes 56
  • Parts 7
  • Reads 253
  • Votes 56
  • Parts 7
Ongoing, First published Sep 15, 2023
"මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා"
එයා ඒ හැම වචනයක් ගානෙම කිව්වෙ මගෙ ඇස් දෙක දිහා 
කෙලින්ම බලාගෙන.. ඒක හරියට හීනයක්වගේ.. 

ඔයාලට තේරෙන විදිහට කිව්වොත්... 
ඔයා යිබෝගෙ කොන්සර්ට් එකක් බලන්න ගියාම එයා 
ඔයා දිහාම බලාගෙන, ඔයා දිහා විතරක්ම බලාගෙන 
සින්ග් කරනවා වගේ.. මං අහන්නෙ ඒක වෙන්න පුලුවන්න්ද?
අපි අදුරනවා උනත්, මිනිස්සු සිය දහස් ගානක් ඉද්දි මාවම එයාට පේන එක. 
ඒකත් එයා මං අද එනව කියලාවත් දන්නැතිකොට..
All Rights Reserved
Sign up to add නුවර කොල්ලෙක් [Ongoing] to your library and receive updates
or
#364sl
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
කෙ ම් මු ර.....(yizhan)✅ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
𝕄𝕐 𝔻ℝ𝔸𝔾𝕆ℕ🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚 cover
Bound To The Stars✨ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
BREATH OF LIFE (Complete) cover
MY SASSY BOY ☠️🔞 cover
ရှောင်းကျန့်ရဲ့မုန့်လုံးလုံး! cover
Sex Partner cover
The Enemy ||on Completed|| cover

කෙ ම් මු ර.....(yizhan)✅

91 parts Complete

මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!