Again ? 💖 Sinhala / Lovestory( complete)
  • Reads 1,183
  • Votes 57
  • Parts 12
  • Time 3h 2m
  • Reads 1,183
  • Votes 57
  • Parts 12
  • Time 3h 2m
Complete, First published Sep 18, 2023
Mature
"හායි ටොම්... ගොඩ කාලෙකට පස්සෙ නේද ? ඔයාගෙ ඉන්විටේශන් එක ලැබුනෙ ටිකකට කලින්.. කන්ග්‍රැජුලේශන්ස් මැරේජ් එකට.. ඒ වගේම අපි දෙන්නට ගොඩක් සතුටුයි ඔයාගෙ වෙඩින්ග් එක ඔර්ගනයිස් කරන්න අපි දෙන්නටම ලැබුණ එකට"
...............................................................

"ඇති ටොම්.. ඔයා ඔය යාලුවා යාලුවා කියල කරන්නෙත් වැරැද්දක්.. ඇත්තටම ඔයා ඔයාගෙන්ම අහල බලන්න හන් කියන්නෙ ඇත්තටම යෙලුවෙක්ද කියලා... ඔය දෙන්නගෙ ඔය සම්බන්දෙට යාලුකම කියන වචනෙ දාලා ඔයා කරේ ලොකු වැරැද්දක්... දන්නවද හන් ඔයාට කැමති පොඩි කාලෙ ඉදන්මයි.. දැන් අවුරුදු 15 ක් විතර.."

ඇත්තටම අවුරුදු ගානක ආදරේ මතකයක් පමණක් වෙයිද?
All Rights Reserved
Sign up to add Again ? 💖 Sinhala / Lovestory( complete) to your library and receive updates
or
Content Guidelines
You may also like
My vampire (Complete) by SanduniMadhushika
23 parts Complete
උන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි. අහ් තව දෙයක් ඊයේ අර බොඩීස් ගැන මොකක් හරි අවුලක් ගියොත් ඒකත් බලලා ඉවරයක් කරහන්. 😈හරි බොස්. මට තව තේරුනේ මාව රත් වෙලා මගේ ඇස් ඔව් මගේ ඇස් වෙනස් කේන්ති ගියාම තවත් වෙනස්. ඒවා රතු පාට වෙනවා. මට මාව පාලනය කර ගන්න බෑ. හැබැයි එක කටහඬකට පුළුවන් උනා මාව පාලනය කරන්න. හ්ම්ම් මේ පාරනම් මම කාවවත් නැති කරගන්නෙ නෑ. මම අන්තිම පාරටත් හිතා ගත්තෙ එයා දිහා බලාගෙනමයි. අපේ කන් සාමාන්‍ය අයට වඩා ගොඩක් සංවේදී. ඒත් මම ඒ වගක් එයාට අගවන්නේ නැතුව මම ඒ විදිහටම හිටියා. මගේ ලගට ඇවිත් උගුර පාදනකොට මම එයා දිහා බැලුවේ.
Disney ✔️✔️ by Snowg716
33 parts Complete
අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා... අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා....අවුරුදු කීපෙකින් තාත්තා නැති උනා....කුඩම්මාත් වෙන කෙනෙක්ව බැන්දා....දැන් ඒ ඉන්නේ මගෙ අම්මායි තාත්තයි නෙමේ... තාත්තා ඉන්න කාලේ වගේ මගේ හීනෙට උදවු කරන්න කවුරුත් දැන් මට නෑ....කුඩම්මලා මට බැන්නා...මගේ හීනය බොලද විකාරයක්ලු...හීනයක්ම විතරලු.... ༺ හීන දකින්නන් කිසිදා පරාජය නොවේ ༻
You may also like
Slide 1 of 10
My vampire (Complete) cover
(REBOOTING)Beyblade Burst (Male Reader) cover
SWEET MED 👩‍⚕‍💜️🩺 (Complete) cover
I Will Always Fight For You cover
WOSO Oneshot cover
Disney ✔️✔️ cover
 🚫 Dark bullet and the aim 🚫 (Completed) cover
Dandelion ✔️ cover
love & basketball (SLOW UPDATES) cover
Angry Bird & Crazy Cat✔️ cover

My vampire (Complete)