ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර විට ඒ මේ ලෝකේ තියෙන ආදරණීයම මෝඩකම වෙන්න ඇති!!!! ඉතින්.... අවුරුද්දක්ම තනියම ආදරේ කරපු යදීෂ එයාගෙ ආදරේ ගැන එයාට කියන්නයි යන්නේ??? යදීෂගෙ ආදරේ චානුල්‍ය එයාට මොනවා කියාවිද??? යදීෂගෙ ආදරේ චානුල්‍ය පිලිගනීවිද??? කියවලම බලන්න මේක ගොඩක් දිග නැති කොටස් 7 ක පුංචි කතාවක්. zhanyi විදිහට ලියවුණත් non ff හරි yizhan හරි විදිහට හිතලා කියවන්නත් පුලුවන්. ( මම මුලින්ම පබ්ලිෂ් කරන කතාව නිසා වැරදි තිබුණොත් සමාවෙන්න)All Rights Reserved